Selvom vi ikke verificerer specifikke påstande, fordi anmeldernes meninger er deres egne, kan vi godt betegne anmeldelser som "Verificerede", når vi kan bekræfte, at der har fundet en forretningsinteraktion sted. Læs mere

Af hensyn til platformsintegriteten scannes alle anmeldelser på vores platform – verificerede eller ej – af vores automatiserede software døgnet rundt. Denne teknologi er designet til at identificere og fjerne indhold, der overtræder vores retningslinjer, herunder anmeldelser, som ikke er baseret på en reel oplevelse. Vi er klar over, at vi måske ikke fanger alle problemer, og du er velkommen til at gøre os opmærksom på det, hvis vi har overset noget. Læs mere

Se, hvad kunderne siger

Bedømt til 5 ud af 5 stjerner

21 වන් සියවසේ බිහිවූ දුප්පතාගේ හිතවතා....සුරේශ් මදුසන්ක මහතා..ඔබ තුමා මෙලොවට බිහි කළ දෙමව්පියන්ට ගොඩාක් පිං...ඔබ වැනි මිනිසෙකු මෙලොවට බිහි කලාට...සෑම දෙයක්ම මුදලට යට වෙන මේ කාලයේ ඔබ කරන මේ සේවයට අපි ක... Se mere

Bedømt til 5 ud af 5 stjerner

Excellent 100% genuine company in Sri Lanka no doubt about it.when I join on June 16 it’s only around 75000 active members but now it’s more than 130000 members.why is that?its about trustworthy of lk... Se mere

Bedømt til 5 ud af 5 stjerner

mama free package eke weda karala rs.1400 ka withdraw ekak gaththa..den thawa dollar 6 k wage enna thiyanawa..ekath aran man package ekak buy karanna thamayi hithan inne..lankawe thiyana hondama add c... Se mere

Bedømt til 5 ud af 5 stjerner

Best E-money site and company in Sri Lanka.. Very trustworthy and efficient.. This site changed my life. Thank you Lkbux and owner Mr.Suresh Madushanka.. Hats off.. A great Human being.. We will alway... Se mere

Virksomhedsoplysninger


Kontaktoplysninger

4,6

Fremragende

TrustScore 4.5 ud af 5

416 anmeldelser

5 stjerner
4 stjerner
3 stjerner
2 stjerner
1 stjerne

Ingen anmeldelsesinvitationer registreret

Denne virksomhed har ikke inviteret sine kunder til at skrive anmeldelser, så anmeldelserne er muligvis ikke repræsentative

Sådan bruger denne virksomhed Trustpilot

Se, hvordan deres anmeldelser og bedømmelser indsamles, vurderes og modereres.

4,6

Alle anmeldelser

(416)

0 anmeldelser inden for de sidste 12 måneder

Skriv en anmeldelse
Virksomheder på Trustpilot må ikke tilbyde incitamenter eller betale for at skjule anmeldelser. Anmeldelser repræsenterer individuelle brugeres meninger, og ikke Trustpilots mening. Læs mere

Bedømt til 1 ud af 5 stjerner

Don't be fooled by thieves like this.

මිනිස්සු රවට්ටලා වන්චාවෙන් හම්බකරන හිගන සෙට් එකක්.මේවගේ හොරුන්ට රැවටෙන්න එපා.මේ එක ඇඩ් එකක් බලනවාට මුන්ට කීයක් හම්බුනත් කමක් නෑ එත් අපි දහපාරක් බැලුවත් මුන් එ ඇඩ් එක ඔක්කොම බලනකන් ඉදලා error ms එකක් එවනවා.මුන්ට ඔනි අපි ඇඩ් එකක් සොච්චම් මුදලකට විනාඩි ගානක් බැලුවත් එ සොච්චම් මුදලටත් තව තව අපි ලව්ව views වැඩි කරගන්න.

ඇහුවාම කියනවා මුන්ගේ වෙබ් එක busy ලු එ නිසාලු..යකෝ busyනම් ලොඩ් වෙලා ඔක්කොම ඇඩ් end වෙනකන් යන්නේ කොහොමද?? මුන්වගේ හොර හිගන්නු පෝසත් කරන්න ඔබේ වටිනා කාලය නාස්තිකරන්න එපා.

Don't be fooled by thieves like this.

20. september 2021
Uopfordret anmeldelse
Bedømt til 1 ud af 5 stjerner

මේ හොරු ගැන කියලා තියන දේවල් තෙරුම් අරන් බේරෙන්න.

මුන්ගේ සොච්චන් ඩොලර් සත .0003ට ,
.0100ට පවා විනාඩි 10,12 කාලය ,Data වැය කරමින් බලන ඇඩ්වලින් පවා ගසා කනවා මුන්.
එකම ඇඩ් එක 5,6 පාරක් විතර බලලත් අපි බලපු ලිස්ට් එකට එකතුවෙන්නේ නෑ. ඇහුවාම මුන්ගේ සිස්ටම් අවුලක් ලු😂 එ උනාට එ බලන බලන පාරට views නම් video එකට වැටිලා තියනවා. දවසක ලක්ශ ගනන් ප්ලෑන් දාපු උන්ටත් වහ කන්න.මුන් පැදුරටත් නොකියම මිසින් වෙනවා අනිවාර්යයෙන්ම.

LKBuX එකේ හැතිකරේ උබලා හම්බකරන එක සාදාරනව හම්බකරපන්.අනික මුන්ගේ ප්ලෑන් අරන් මාස ගනන් ගියත් එවා ඇඩ් කරලා නෑ..තාම free ප්ලෑන් එකට යන්නේ. අපරාදේ සල්ලි,ශ්‍රමයයි,කාලයයි,Data ටිකයි.
මෙ උගුලට එකතු වෙන්න ඉන්න සහ එකතු උන සියල්ලටම කියන්නේ මේවගේ ජරාවල් වලට උබලගෙ වටිනාකාලය ශ්‍රමය යොදෝලා මෙවගේ හොරු පෝසත් කරලා අතේ තියන පිච්චියත් නැති කරගන්න එපා

20. september 2021
Uopfordret anmeldelse
Bedømt til 1 ud af 5 stjerner

මුන් හොරු.මුන් පට්ට හුරන් කෑමක්…

මුන් හොරු.මුන් පට්ට හුරන් කෑමක් කරන්නේ,YOTUBE add එකක් බලනවාට කීයක් මුන්ට ලැබෙනවා ඇත්ද එත් මුන් අපිට දෙන්නේ උපරිම ඩොලර් සත 0.0500යි එකත් හරි කියමු ,මුන් එකත් සාදාරනව කරන්නේ නෑ, add එකක් බැලුවාම pic එකක් rotate කරන්න එන එක බලපන්, එකෙත් මුන් කරන්නේ කීප සැරයක් ඇඩ් එක බලනකන් එ ඇඩ් එක අපි බලපු ලිස්ට් එකට එකතු කරන්නේ නෑ,rotate කරන pic add එක කිප සැරයක් බලනකන් හරියට එවන්නේ නෑ.එකම ඇඩ් එකට මුන් අපිට 0.0008යි දෙන්නේ එත් එකම අපහු ආපහු බලොනවා තුන් හතර පාරක්ම.. මුන්ගේ රෙද්ද group වල කියන ඉට පස්සෙ ගොඩක් අය ලොග් වෙන නිසා සිස්ටම් එක පොඩ්ඩක් බ්ලොක් වෙනවාලු එ කිසාලු එහෙම වෙන්නේ...මුන් හිතාන් ඉන්නේ ලංකාවේ ඔක්කොම කොල්ලො කෙල්ලො හරක් කියලා

අනික මුන්ගේ මේ රෙද්දට කිසිම කෙනෙක් ලොකු මුදල් තැන්පත් කරන්න එපා, මුන් පටන් ගැම්මෙ දීම කරන්නෙ වන්චාවක්,උබලට සූප්පු කරන්න පොඩි කටු දීලා මුනුත් උබලගෙ සල්ලී කුට්ටිගනන් අර එක පාරට වෙබ් එකත් නෑ මූත් නෑ මුන්ට වෙච්ච දෙයක් නැති වෙයි. මතකනේ මෙහෙම එකක් කරා "බැනර් කට්" කියලා උන් කරෙත් මෙකමයි. උන් නම් මුල් ටිකේ සාදාරනව කරා එත් මේ හැත්ත මුල ඉදන්ම කරන්නේ වන්චාවක්..උබලගේ කාලය,ශ්‍රමය,data හූරන් කාලා මුන් හම්බකරන් වැජබෙන එකයි කරන්නේ.මේ වට අහුවෙන්න එපා,කොකටත් ඔනිමනම් අඩු ප්ලෑන් වල වැඩේ කරන්න.මුන් අවුරුද්දු 2,3ක් උබලගේ විස්වාසය දිනාගෙනඑක පාරට අරිනවා sure.

දැන් මේකේ සමහර ලොල්ලො රෙද්ද උස්සන් එයි, බලපන් තොපිට මොකදවෙන්නේ කියලා,රෙද්ද උස්සන් ආවත් නැතත් උබලට තව අවුරුද්දෙන් දෙකෙන් මුන් විස්වාසය දිනාගෙන එක පාරට මුන් අරිනවා.එතකන් මුන් කාලා විසිකරන කටු කන උන්ට උබලගෙ මහ ගෑනුත් ගෙනත් දීපන්, මම මේක කියන්නේ ටිපර් වෙන පෑන්ටියොන්ට

20. september 2021
Uopfordret anmeldelse

Er dette din virksomhed?

Tilegn dig din profil på Trustpilot og få gratis adgang til vores værktøjer, så du kan komme i kontakt med dine kunder.

Få en gratis konto

Dette er Trustpilot

Alle kan skrive en anmeldelse på Trustpilot. En anmeldelse er ejet af personen, som har skrevet den, og vedkommende kan derfor redigere eller slette den til enhver tid. En brugers anmeldelser bliver vist, så længe vedkommendes konto er aktiv.

Vi bruger en kombination af dedikerede medarbejdere og avanceret teknologi til at beskytte vores platform. Find ud af, hvordan vi bekæmper falske anmeldelser.

Læs om anmeldelsesprocessen på Trustpilot.

Hér finder du 8 tips til at skrive anmeldelser.

Verificering kan være med til at sikre, at det er rigtige mennesker, der skriver de anmeldelser, du læser på Trustpilot.

Det kan påvirke TrustScoren, når man tilbyder incitamenter i bytte for anmeldelser, eller når man kun spørger bestemte kunder, og det er imod vores retningslinjer.

Læs mere